Audio

සංක්‍රාන්ති යුක්තිය තුල වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම

2015 වසරේ සම්මත කරන ලද වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ වැදගත්කම, එහි ඇති අඩුපාඩු සහ ඒවා සංශෝධනය විය යුතු ආකාරය යනාදී ගැටළු කිහිපයක් කෙරෙහි මෙම සාකච්ඡාව අවධානය යොමු කරයි. මීට අමතරව, සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට දායක වන සියලු වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සහ සහය ලබා දීම සඳහා වඩාත් ක්‍රමානුකුල නිශ්චිත වැඩපිළිවෙලක අවශ්‍යතාවක් ඇති බවද මෙම සාකච්ඡාව හරහා පෙන්වා දේ.

Media

 

Contextualizing Sri Lanka's Victim and Witness Protection for Transitional Justice

In this podcast Medhaka Fernando (Researcher, SACLS) and Indumini Randeny (Researcher, SACLS) discuss the victim and witness protection landscape of Sri Lanka, with an emphasis on contextualizing victim and witness protection activities to suit the challenges of a transitional justice setting.

 

Media

 

FAQ on the Office on Missing Persons - Sinhala

Media

 

Is TJ Just For Developing Countries?- Sinhala

සංක්‍රාන්ති යුක්තිය, සංහිඳියාව සහ ප්‍රතිසංධානය යන මාතෘකා මේ වන විට ශ්‍රී ලංකාව තුල වැඩි වැඩියෙන් කතා බහට ලක්වෙමින් පවතී. එවන් සාකච්ඡාවන් තුලදී සංක්‍රාන්ති යුක්තිය සහ බටහිර රාජ්‍යයන්ගේ මැදිහත් වීම ගැන බොහෝ දෙනා ප්‍රශ්න කරනු දක්නට ලැබේ. එසේ ඉදිරිපත් වන මුලික ගැටළු ත්‍රිත්වයකට මෙම සාකච්ඡාව තුලින් පිළිතුරු ඉදිරිපත් කෙරෙනු ඇත. සාකච්ඡාව ඉදිරිපත් කරනු ලබන්නේ දකුණු ආසියානු නීති අධ්‍යයන කේන්ද්‍රයේ අරුණි ජයකොඩි සහ සරණි ගුණතිලක විසිනි.

Media

 

TJ and Constitutional Reform

In this podcast, Niran Anketell (Legal Adviser, SACLS) and Aruni Jayakody (Senior Researcher, SACLS) discuss the oral update of the High Commissioner on Human Rights on transitional justice and constitutional reform. The discussion touches on enforcing Human Rights treaties and obligations under Sri Lankan law, strengthening civilian oversight over the security sector and reform of the justice mechanisms.

Media

 

High Commissioner's update - Sinhala

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහා කොමසාරිස්වරයා විසින් එහි 32 වන සැසිය පැවැත්වූ පසුගිය 28 වන දින ශ්‍රී ලංකාව පිලිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මේ වන විට විවිධ මාධ්‍ය විසින් මෙම ප්‍රකාශය පිළිබඳව විවිධ අර්ථකථන ඉදිරපත් කරන බව දක්නට ලැබේ. මහ කොමසරිස්වාරයාගේ ප්‍රකාශය පිළිබඳව ඉදිරිපත් වී ඇති මෙම මතයන්ගේ සත්‍ය අසත්‍ය විමසා බැලීම මෙම සාකච්ඡාවෙන් අපේක්ෂා කෙරේ.

Media

 

Interview with Dr. Mario Gomez, Executive Director ICES

In the second interview of our podcast series, Dr. Isabelle Lassée of SACLS talks to Dr. Mario Gomez, Executive Director of the International Centre for Ethnic Studies on various issues relating to TJ in Sri Lanka. After a brief discussion on the advantages of setting up a Permanent Human Rights Court in Sri Lanka, Mario goes on to consider the value of truth commissions and what a Sri Lankan truth commission could look like. Mario also assesses the new Bill titled ‘Office on Missing Persons’. He closes by reasoning out the need to balance public consultations with political momentum in forming TJ mechanisms and how this is playing out in Sri Lanka right now.

Media

 

Interview with Dr. Isabelle Lassee, Head of Programmes SACLS

In this interview, we talk to Dr. Isabelle Lassee on the UN Security Council Resolution on Peacekeeping and Sexual Violence and the Report that preceded it. After a brief description of the resolution and the report, Isabelle describes the changes in UN policy likely to result from the resolution. Finally, Isabelle considers the implications of the resolution for Sri Lanka, as the government and its partners prepare to send Sri Lankan troops on UN missions.

Media