08 March 2017

සංක්‍රාන්ති යුක්තිය තුල වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම

2015 වසරේ සම්මත කරන ලද වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ වැදගත්කම, එහි ඇති අඩුපාඩු සහ ඒවා සංශෝධනය විය යුතු ආකාරය යනාදී ගැටළු කිහිපයක් කෙරෙහි මෙම සාකච්ඡාව අවධානය යොමු කරයි. මීට අමතරව, සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට දායක වන සියලු වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සහ සහය ලබා දීම සඳහා වඩාත් ක්‍රමානුකුල නිශ්චිත වැඩපිළිවෙලක අවශ්‍යතාවක් ඇති බවද මෙම සාකච්ඡාව හරහා පෙන්වා දේ.

Media